Full Job Description
සුදුසුකම් • ජපන් භාෂා නිපුණතාවය - JLPT N4 හෝ JFT විභාගය සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• SSW – Live Stock Farming Skilled Test (නිපුණතා විභාගය) සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• ජපන් භාෂා කථනය සහ තේරුම් ගැනීමේ හැකියාව ඉහල මට්ටමක තිබිය යුතු වේ.
• වයස අවු. 18 - 30 අතර
• පිරිමි පාර්ශ්වය සඳහා වේ.
• සත්ත්ව පාලනය සහ වගා පිලිබඳ ක්ෂේත්‍ර පළපුරුද්ද විශේෂ අමතර සුදුසුකමක් වේ.